ආයුබෝවන් ! ඔන්න මමත් පටන් ගත්තා බ්ලොග් ලියන්න. මෙච්චර දවසක් අනිත් අය ලියපු බ්ලොග් මාත් බැලුවා. අද ඉදන් ඔබට පුළුවන් මගේ විශ්ව විසිරි වියමන බලන්න. බලලා විතරක් මදි. ප්රතිචාර දක්වන්නත් ඕනා හොඳ ද? නරක ද? කියලා. මගේ මේ පළමු වියමන බැලූ ඔබ සැමට ස්තූතියි.
මුහුණුපොතේ හදිසියෙන්ම දාපු ආරාධනාවට ගොඩක් ප්රතිචාර ඉක්මනින්ම ලැබුණා. එනවා කියපු අයටයි, එන්න බලන්නම් කියපු අයටයි, එන්න බෑ කියපු අයටයි හැමෝටම බොහෝම ස්තූතියි. විශ්ව විසිරි වියමන හැමදාම, ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් :
අද හොඳම දවස.. අද හොඳම දවස
ඔබ එනවානම්...
එහෙමත් නැත්නම්
ඔබ එන්න...
ඔබ ඇවිත් යන්න එන්න...
කියලවත් මම කියන්නෙ නෑ.
පමා වැඩියි...
ඔබ පමා වැඩියි...
කියලා විතරයි මම කියන්නෙ.
අවවාදයයි - ප්රමාදය පසුතැවිල්ලට හේතුවේ. පමා වී පසුතැවිලි නොවන්න.
මේ මුළු විශ්ව තලය පුරා විහිදුනු සිතුවිලි සම්භාරයෙන් බිඳක් හැකි පමණින් විශ්ව විසිරි වියමන තුළින් ඔබ සමීපයට ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා.

නියමයි ඔහොම යං
ReplyDeleteසතුටුයි බ්ලොග් එකක් පටන් ගත්ත එකට. සමාජයට හරවත් යමක් දෙන්න. එවිට හැමෝම ඔබ සමග සැමදා සිටීවි. හිට්ස් ගැන නොසිතා හරය ගැන හිතන්න. ලැබෙන දේට වඩා දෙන දේ උතුම්.
ReplyDeleteපම්පෝරි නොගසන්න. බ්ලොග් යනු පොරක් වීමට තිබෙන මාදයක් නොව මනුස්සයකු වීමට තියන දෙයක් බව හිතට ගන්න. ලියන්න කිසිත් නැතිනම් නොලියා ඉන්න ජරාවක් ලියනවට වඩා එය උතුම්. මල් වගේම ගල් උනත් බාරගන්න. දිග ගමනකට ආසිරි.
කරුණා කර වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්න. කොමෙන්ට් කරන අයට එය කරදරයක්.
ReplyDeleteවිස්තරය මෙතනින් : http://munnamark.blogspot.com/2013/03/blogger-comment-verification.html